අභිනව 267 වැනි පාප් වහන්සේ ලෙස තේරී පත් වූ 14 වැනි ලියෝ පාප් වහන්සේ සහ මෙරට අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් අද (13) මුණගැසුණා.
ඒ වතිකානයේ දීයි.
එහිදී දෙපාර්ශ්වය ඉතා සුහද පිළිසඳරක නිරත වූ බවයි වාර්තා වන්නේ.

?