09 වනදා විරෝධතාවන්ට එරෙහිව පොලිසිය කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි

දේශපාලන පක්ෂ සහ බහුවිධ සංවිධාන විසින් හෙට (09) දිනයේ පැවැත්වීමට සැලසුම් කර ඇති විරෝධතාවන්ට එරෙහිව තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස පොලිසිය අධිරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

පොලිසිය විසින් කළ මෙම ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.