ෆොන්සේකා හරීන් වලිය මොකද්ද? ඔබ නොදත් කතාව එළියට

මැයි දිනය වෙනුවෙන් සමගි ජන බලවේගය පවත්වන ලබන මැයි රැළියේදී කාගේත් කතාබහට ලක්වුණු සිදුවීමක් තමයි ෆොන්සේකා හරීන් ගැටුම.

ඇත්තටම මොකක්ද මේ වුණේ..?

ඒ ගැන දේශපාලන ආරංචි මාර්ග අපිට සඳහන් කළේ මෙන්න මේ වගේ කතාවක්.

ෆොන්සේකා හරීන්ට කතා කරලා කියනවා සජිත් නායකතුමාට කලින් කතාව එයාට දෙන්න කියලා.

(නමුත් සජිත්ට කලින් කතාව තිබ්බේ හරීන්ට)

පස්සේ හරීන් කියනවා එහෙම කරන්න අමාරුයි. කලින් කතා කර ගත්ත විදියටනේ කථික අනුපිලිවෙල හැදුවේ කියලා.

පස්සේ ටිකක් කේන්ති ගිය ෆොන්සේකා කියනවා එහෙනම් මම යනවා කියලා.

පස්සේ හරීන් කියනවා ඔබතුමා කේන්ති ගන්න එපා ඉවසන්න කියලා.

ඒ එක්කම ෆොන්සේක හරින් දෙසට අත දිගුකරනවා, හරීන්,ෆොන්සේකාගේ අත ගසලා දාලා යනවා.

පස්සේ විපක්ෂ නායකතුමා මැදිහත් වෙලා ගැටලුව විසදනවා. දෙන්නට දෙන්නා(ෆොන්සේකා සහ හරීන්) කණගාටුව ප්‍රකාශ කර ගන්නවා.

මැයි රැලිය ඉවර වෙලා රාත්‍රී 9 ට විතර අනෝමා ෆොන්සේකගේ අතින් හදපු ඉදිආප්ප ෆොන්සේකගේ ගෙදර ඉදන්ම හරීන් කෑවා..

මේක මේ සාමාන්‍ය දෙයක්..

සසැදි පුවත – හරීන් ප්‍රනාන්දු සහ සරත් ෆොන්සේකා සජබ රැළියේදී හැප්පෙයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
42
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34
Video thumbnail
නාමල් ඉදිරියේ සංවේදී වූ පියා - අපි ඔයාට කතිරේ ග#හලා පත්කරනවා - බඩේ තියෙන බත් වාගේ
02:00