හෝමාගම අවට හෙට (03) සිට විශේෂ රථ වාහන සැලැස්මක්

හෝමාගම ධර්ම රශ්මි පොසොන් කලාපයට අදාළව හෙට (03) සිට 5 වනදා දක්වා විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

මෙම පොසොන් කලාපය හෝමාගම නගරය, දුම්රියපොල හන්දිය, පිටිපන හන්දිය, පනාගොඩ යුද හමුදා කඳවුර ඉදිරිපිට මාර්ගය, ගොඩගම හන්දිය සහ මහින්ද රාජපක්ෂ විද්‍යාල ක්‍රීඩාංගණය අවට ප්‍රදේශය ආවරණය වන පරිදි පැවැත්වීමට නියමිතයි.

මෙම පොසොන් කලාපය පැවැත්වෙන දිනවල සවස 6 සිට රාත්‍රී 12 දක්වා එම ප්‍රදේශවල මාර්ගවල විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මකයි.

Homagama Traffic1
Homagama Traffic2 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21