හෝටල් කාමරයක් තුළ දී විදෙස් ජාතිකයෙකු මරුට

මෙරට සංචාරයට පැමිණි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු හදිසියේ ම හෝටල් කාමරයක් තුළ දී ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම මරණය සිදු ව ඇත්තේ ඊයේ (12) රාත්‍රී 09.20ට පමණ වෙන්නප්පුව – වයික්කාල ප්‍රදේශයේ පිහිටි සුප්‍රසිද්ධ සංචාරක හෝටල් කාමරයක් තුළ බවයි.

බ්‍රිතාන්‍ය ජාතික පිල්චර් ග්‍රෑන්විලෙ ජේම්ස් නමැති 77 හැවිරිදි අයෙක් මෙලෙස මියගොස් තිබෙනවා.

මෙම මරණකරු මැයි 29 වැනි දින පස්වරුවේ සිය බිරිඳ සමග හෝටලයට පැමිණ ඇති බවත් ඔහු අසනීප තත්ත්වයෙන් පසු වූ බවත් හෙළි ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ළමයින්ට කැත වැඩ කළ හිමිවරුන් 300කට ආසන්න පිරිසක් ගැන හෙළිවෙලා..ඇයි මන්දගාමි ?
05:43
Video thumbnail
ථූපාරාමයේ, රන්කොත් වෙහෙරේ පින් කැට පොහොය දින රාත්‍රියේ සොරුන් කඩාගෙන ගිහින්
03:12
Video thumbnail
සංගීත් විජේසූරිය කළු සල්ලි සුදු කරන්න හදලා තියෙන්නේ
02:48
Video thumbnail
අනේ අපිව දාලා ගියානේ අපේ දෙයියෝ
01:33
Video thumbnail
වැලිගම දී සෙල්ලම් දාපු යතුරුපැදි රැසක් කොටුවෙයි
02:03
Video thumbnail
බඹරු ප්‍ර#රයකට ලක් වී පුද්ගලයෙකුට ජීවිතය අහිමි වෙයි
01:56
Video thumbnail
අපේ රටේ තෙල් ළිං නෑනේ - මිල වැඩිවීම අපිට වළක්වන්න බෑ
03:49
Video thumbnail
මුස්ලිම් විවාහ නීතිය වෙනස් වෙයිද ?ඇමති නලින්ද සියල්ල හෙළිකරයි
04:04
Video thumbnail
සංගීත් විජේසූරියට වැඩ වැරදියි.. කළු සල්ලි සුදු කරන්න හදලා..?
03:11
Video thumbnail
නීතිය ක්‍රියාත්මක වෙනකොට අපරාධ කරපු අය කෑගහනවා
03:08