හොර ඇසුර වෙනුවෙන් මවක් සැමියෙකුට පිහියෙන් ඇනලා – කටවහගෙන සිටින ලෙසට දරුවාටත් තර්ජන

තම පෙම්වතා සමග පැන යාමට අවශ්‍ය ව එක් දරු මවක විසින් රාත්‍රී නින්දේ සිටි ඇයගේ නීත්‍යනුකූල සැමියාගේ ගෙල කපා ඝාතනය කර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ සැකකාරිණියගේ 12 හැවිරිදි දරුවා සිය කාමරයේ ඇසුණු කිසියම් කෙඳිරිලි හඬක් හේතුවෙන් ඇහැරී ඇති බවත්, එහිදී දැක ඇත්තේ තමන් අසල නිදා සිටි පියාගේ කට මව විසින් තදින් තද කරගෙන, පියාගේ ගෙලට තියුණු ආයුධයකින් එක දිගට පහරදෙන බවයි.

ඒ වනවිට පියාගේ සිරුරෙන් ගලා ගිය රුධිරයෙන් දරුවාගේ ශරීරය ම තෙත් ව තිබී ඇති බවත් පැවසෙනවා.

ශයිලේන්ද්‍ර නමැති මෙම පිරිමි දරුවා කෑ ගැසීමට උත්සාහ කරන විට මව තර්ජනය කර ඇත්තේ ශබ්ද නැගුවහොත් පියාට අත් වූ ඉරණම ම දරුවාට ද අත් කරන බවයි.

සැකකාර මව වන උෂා දේවි, මෙම සාහසික අපරාධය බිහාර් ප්‍රාන්තයේ පූර්ණියාහි පිහිටි සිය නිවසේ දී සිදු කර තිබෙනවා.

35 හැවිරිදි කාන්තාව සහ 45 හැවිරිදි පන්ජාබ් හි කම්කරුවෙකු ලෙස සේවය කරන මරණකරුට දාව දරුවන් තිදෙනෙකු සිටින බවත් ප්‍රාන්ත පොලිසිය සඳහන් කළා.

දෙදෙනා අතර ආරවුල් පැවතුණු බවත්, සැමියා විසින් ඉදිකරන ලද නිවසෙහි ඉඩම සැකකාරිණිය විසින් විකුණා දමා ඇති බවත් හෙළි ව තිබෙනවා.

එම ඉඩම විකුණා ඇත්තේ අනියම් ඇසුර පැවැත්වූ පෙම්වතාගේ ඉල්ලීම මත බවයි වාර්තා වන්නේ.

  1. මේ ඉන්දියවෙ වෙන අපරධ මොකටද අපේ ප්‍ර්ව්‍රර්තියක් වගෙ දන්නෙ.මේවගෙ දෙවල් ද්මිමෙන් වලකින්න



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39