හොංකොං සික්සස් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ දී ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගය ජයගැනීමට මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

ඒ, මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වූ නේපාල කණ්ඩායම ලකුණු 40කින් පරාජය කරමින්.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 06 තුළ කඩුලු 02ක් දැවී ලකුණු 123ක් ලකුණු පුවරුවට එක් කළා.

එහිදී සඳුන් වීරක්කොඩි පන්දු 14ක් තුළ ලකුණු 51ක් රැස්කළ අතර, ළහිරු මධුසංක පන්දු 08ක් තුළ ලකුණු 31ක් රැස් කළා.

අනතුරුව පිළිතුරු ඉනිම ආරම්භ කළ නේපාලයට නියමිත පන්දුවාර 06 තුළ කඩුලු 06ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 83ක් පමණයි.

ඒ, අනුව මෙම තරගය ලකුණු 40කින් ජයගත් ශ්‍රී ලංකාව තරගාවලියේ මීළඟ අවසන් පූර්ව තරගය සඳහා සුදුකම් ලබා ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27