Empty Ad
Empty Ad
 Empty Ad

හේමසිරි නිදහස්

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු  පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ නඩුවලින් නිදොස්කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (18) තීරණය කළා.

නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ  මෙම නඩු ගොනුකර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?