හෙල්මට් නැතුව ධාවනය කරමින් ටික්ටෝක් කළ තරුණිය අත්අඩංගුවට

ආරක්ෂිත හිස් වැසුම් නොමැතිව යතුරුපැදියක් ධාවන කළ තරුණියන් තිදෙනක්ගේ වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වුණා.

මෙම සිදුවීම සම්බධයෙන් පොලිසීය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භකර තිබූ අතර පසුව මෙම සිද්ධියට සම්බන්ධ සහ සැකකාරියන් අනාවරණය කර ගැනීමට පොලිසීයට හැකිව තිබෙනවා.

ඒ අනුව බුත්තල පොලිසීය විසින් සිද්ධියට සම්බධ යතුරුපැදිය ධාවනය කල තරුණිය සහ අදාළ යතුරුපැදිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊට අමතරව යතුරුපැදිය හිමි තැනැත්තියට ද නඩු පවරා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම සැකකාරියන් හිදිකිවුල, උනාවටුන සහ මොණරාගල යන ප්‍රදේශවල පදිංචිකාරියන් තිදෙනක් වන අතර යතුරුපැදිය පැදවූ තැනැත්තියට රියදුරු බලපත්‍රයක් පවා නොමැති බවට විමර්ශන වලින් අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් යතුරුපැදිය ධාවනය කල තරුණිය අද (11) දින වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

  1. කුඩු ගෙන්නන අය අල්ලන්නේ කවදද ? කුඩුවලට මොකද කරන්නේ පොලිසියේ අයම ඒවා පාවිච්චි කරනවද නැත්නම් මොනවද වෙන්නේ කියන එක සමාජයට තේරුම් කරලා දෙන්න බය නම් ඇයි ඔබලා එක පාවිච්චි කරන්නේ මාධ්‍ය ඇසිය යුතු ම ප්‍රශ්නයක් මේක



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46
Video thumbnail
විරුදුවෙන් රටක් නැලවූ දයා නෙල්ලම්පිටිය.. ඔබට සුබ ගමන්
00:54
Video thumbnail
පාතාල අපරාධවලට දරුවන්ව ගොදුරක් වෙන්න දෙන්නේ නෑ
02:01
Video thumbnail
ආදරණීයයන් හඬවමින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා
00:32
Video thumbnail
බෝ#බ ප්‍ර#හාරයෙන් ජීවිතය අහිමි වුණු ගිය පුංචි පුතාලා වෙනුවෙන් මුළු ගමම එයි
01:33
Video thumbnail
අර්චුනාව සිංහයා කරලා මහින්දව බ#ලු කෙරුවා
02:06