හෙරොයින් සමග උපාධි අපේක්ෂක හිමිනමක් අත්අඩංගුවට

මතුගම නගරයේ දී හෙරොයින් සමග හිමි නමක් අද පස්වරුවේ අත්අඩංගුවට ගත්බව මතුගම පොලිසිය පවසනවා.

මතුගම අපරාධ අංශ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් අනුව සැකකාර හිමිනම පරීක්ෂා කර පොලිතින් කවරයක බහා තිබූ මත්කුඩු මිලි ග්‍රෑම් 60ක් සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වස්කඩුව ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවසන 24 හැවිරිදි හිමිනමක බව සඳහන්.

අත්අඩංගුවට ගෙන ඇති හිමි නම කොළඹ ප්‍රදේශයේ විශ්ව විද්‍යාලයක උපාධියක් හදාරමින් සිටින බව ද හෙළිවී තිබෙනවා.

සැකකාර ස්වාමින් වහන්සේ මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
2
+1
1
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත්ව ඇ#දගෙන ගිහින් එළියට දැම්ම හැටි - ඔබ නොදුටු දර්ශන
02:10
Video thumbnail
සාමකාමි විරෝධතාවට මුහුණ දෙන්න බැරිව ජනපති අනුර හැංඟිලා..කඳුළු ගෑස් ගහන්න ගියේ අපිට - මේවා පුරුදුයි
05:28
Video thumbnail
කළුතරම සලිත කරමින් කළුගඟ ඉවුරෙන් හමුවූ අභිරහස් සිරුර..ඉන ප්‍රදේශයෙන් ඉහළ කොටස නෑ
00:55
Video thumbnail
ඔය තමුසේ ටෝක් අපිත් එක්ක එපා - පැලවත්තට ගිහින් දෙන්න
12:05
Video thumbnail
සුගීශ්වර ඇතුළු සෙට් එක ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි
12:19
Video thumbnail
හෑවගේ කියලා කවුරුත් නෑ - අපහාස කරන එක නවත්වන්න
04:42
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව ගැන සජිත් කිව්ව දේ..
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.20
02:01:54
Video thumbnail
චාමරව සම්පත්ව පාර්ලිමේන්තුවෙන් දොට්ට දායි - ඔය අහිංසක මිනිහාව අවුස්සන්න එපා
12:21
Video thumbnail
සජිත් රණවිරුවන්ට පුෂ්පෝපහාර දක්වයි
02:34