හෙට හර්තාලයේදී පාර්ලිමේන්තුව අසල පොලිස් මාර්ග බාධකවල යට ඇඳුම් එල්ලන කතාවේ ඇතුල් පැත්ත

හෙට හර්තාලයට එක පාරට යට ඇඳුම් කතාවක් ආවේ කොහොමද කියලා සමහරුන්ට ප්‍රශ්ණයක් ඇති.හෙට රට පුරාම හර්තාලයක් දියත් කරලා තියෙනවා. හැබැයි හෙට දවස ලෝක කැලැන්ඩරයේ දැක්වෙන්නේ International No Pants Day කියලා. ඇමරිකාවේ Texas විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් සෑම මැයි මාසයේ පළමු සිකුරාදා කලිසම දැමීමෙන් වැලකී ඉන්න තීරණය කරනවා. ඔවුන් ඉන් සංකේතවත් කෙරුණේ ඔවුගේ සෙමෙස්ටර් එකක් අවසන් බවයි.

මෙය ඔවුන් හාස්‍ය මුසු කරමින් ඉදිරිපත් කළ අතර වසර ගණනාවක් තිස්සේ මෙය සම්ප්‍රදායක් ලෙස සිදු වුණා. මෙය 2000 වර්ෂයේ සිට විධිමත් දින සැමරුමක් ලෙස ආරම්භ වුණා. පසුව මේ දිනය ඇමරිකාවේ අනෙකුත් ප්‍රාන්තවල සහ කැනඩාවේ ප්‍රදේශ කිහිපයක මෙන්ම ප්‍රංශය, ස්වීඩනය, ඕස්ට්‍රේලියාව, ෆින්ලන්තය සහ බ්‍රිතාන්‍යයේ පුරා විසිර ගියා. කොහොම වුණත් මේ හැමදේම එක්ක අරගලයේ ඉන්න අය මේ වෙද්දි කරන්න යන වැඩක් ගැන මුහුණුපොත පුරාම පැතිර යනවා. ඒ සියළු තරුණ විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව අසල පොලිස් මාර්ග බාධකවල යට ඇඳුම් එල්ලීමට සූදානම් වෙමු යන්න සඳහන් කරමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11
Video thumbnail
මිනිස්සු පරණ පුරුද්දෙන් ගලවන්න අමාරුයි..ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි - ප්‍රතිවිරෝධයක් ඇතිවෙනවා
04:11
Video thumbnail
"කොස් මල්ලි"ගේ මස්සිනා "භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:43
Video thumbnail
අත්පත් කරගත් ආර්ථික ජයග්‍රහණ ගමට තල්ලු කළ යුතුයි - බිඳ වැටුණු ව්‍යාපෘති විශාල අවුල් ජාලාවක්
09:56
Video thumbnail
අද පැවිදි වෙන අයට වඩා සිවුර අරින අය වැඩියි - උදාර වැඩපිළිවෙලක් කිරීම රජයේ ඉතාම කාලෝචිත ක්‍රියාවක්
07:19
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23