හෙට සුරාසැල් විවෘතයි

හෙට (07) දිවයින පුරා සියලු සුරාසැල් විවෘත කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

හෙට මහ සිකුරාදා රජයේ නිවාඩු දිනයක් වුවත් වෙළඳ නිවාඩු දිනයක් නොවේ.

සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් මස 13 හා 14 යන දිනයන්හි දී පමණක් සුරාසැල් වසා තැබෙන බව ද සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවා.