හෙට (04) දිනයේ සිට සතියක කාලයක් දිවයිනේ සියලුම පාසල් නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව හෙට (04) දිනය ද ඇතුළත්ව ජුලි මස 08 වන දින දක්වා රජයේ සහ රජයේ අනුමත සියලුම පාසල් වසා තැබෙනු ඇති.
ඊට අදාල නිවේදනය පහතින්..

?