හෙට සිට විශේෂ මදුරු මර්දන සතියක්

හෙට (30) සිට එළඹෙන 05 වනදා දක්වා ඩෙංගු සහ චිකන්ගුන්යා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා විශේෂ මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කෙරෙනවා.

දිස්ත්‍රික්ක දහසයක් ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.

මේ අතර වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 27,932 දෙනෙකු වාර්තා වී ඇති අතර, සිදුව ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 16ක් බවයි සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කළේ.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 111ක සෞඛ්‍ය කණ්ඩායම්, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ස්වේච්ඡා නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04