Empty Ad
Empty Ad
 Empty Ad

හෙට සිට විදුලිය කපන්නේ මෙහෙමයි

හෙට දිනයේ P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා පස්වරු 5 සිට රාත්‍රී 9 දක්වා පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

එසේම A,B,C,D,E,F,G,H,I,J,K,L යන කලාප සඳහා උදෑසන 8 සිට පස්වරු 6 දක්වා පැය දෙකහමාරක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇති.

මේ අතර මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් පවසන්නේ A,B,C,D,E,F,G,H,I,J,K,L කලාපවලට නැවත පස්වරු 6 සිට රාත්‍රී 11 දක්වා කාලය තුළ පැය 1යි මිනිත්තු 15ක කාලයක් ද නැවත විදුලිය විසන්ඳි කෙරෙනු ඇති බවය.

හෙට දිනයේ විදුලි කප්පාදුව සිදුකෙරෙන කාලසටහන මෙතැනින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?