AFC Banner
AFC Banner
Empty Ad

හෙට සහ අනිද්දා විදුලි කප්පාදුව සිදුවෙන්නේ මෙහෙමයි

හෙට (18) සහ අනිද්දා (19) යන දින දෙක තුළ පැය 03ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අවසර හිමිව තිබෙනවා.

එම අවසරයට අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා දිවා කාලයේ පැය 01යි විනාඩි 40ක සහ රාත්‍රියේදී පැය 01යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.

ඊට අමතරව CC කාණ්ඩය සඳහා උදෑසන 6.00 සිට 8.30 දක්වා පැය 02 යි විනාඩි 30ක විදුලි කප්පාදුවක් සිදුකරනු ඇති.

එමෙන්ම M,N,O,X,Y,Z යන කලාප සඳහා උදෑසන 5.30 සිට 8.30 දක්වා පැය 03ක කාලයක් විදුලිය කප්පාදු සිදු කිරීමටයි අවසර හිමිව ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?