හෙට සහ අනිද්දා විදුලිය කැපෙන්නේ මෙහෙමයි

හෙට(25) සහ අනිද්දා (26) දිනවල පැය 2 යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදු කිරීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂම අනුමැතිය ලබා දී තිබෙනවා. අනුමත කර ඇත.

ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, සහ W ලෙස නම් කර ඇති කලාපවලට දිවා කාලයේ පැය 1 ක විදුලි කප්පාදුවක් ද රාත්‍රී කාලයේ දී පැය 1 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් ද ක්‍රියාත්මක කිරීමටයි අනුමැතිය ලැබී තිබෙනවා