AFC Banner
AFC Banner
Empty Ad

හෙට සහ අනිද්දා විදුලිය කැපෙන හැටි

හෙට (15) සහ අනිද්දා (16 ) යන දෙදින තුළ පැය 01යි මිනිත්තු 20ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා.

ඒ, අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා පස්වරු 5.00 සිට රාත්‍රී 9.00 දක්වා කාලය තුළ මෙම විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?