හෙට (16) සහ අනිද්දා (17) යන දින දෙකෙහි විදුලි කප්පාදුව සිදුකරෙන ආකාරය මහජන උපයෝගිතා කොමිසම විසින් සදහන් කර තිබේ.
ඒ අනුව අදාළ දින දෙකේදි පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ පැය 2යි විනාඩි 15ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.

ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2




