Rajapura Handi Oil
Rajapura Diabetic Powder

හෙට දිනයේත් ඔබට ගෑස් නැහැ

හෙට (10) සිකුරාදා දිනයේදී ගෘහස්ථ ගෑස් බෙදාහැරීමක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගම පවසනවා.කෙසේ වෙතත් ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඉක්මනින් බෙදාහැරීම නැවත ආරම්භ කරන බවයි.

කෙසේවෙතත් එම සමාගම පෙන්වා දෙන්නේ තවත් දින කිහිපයකින් තම සමාගමට ගෑස් නෞකාවක් පැමිණෙන බවයි.