හිස්බුල්ලා නව නායකයා අතුරුදන්

හිස්බුල්ලා සංවිධානයේ නව නායකයා ලෙස සැලකෙන ජ්‍යෙෂ්ඨ නායක හෂේම් සෆීඩින් සම්බන්ධකර ගැනීමට එම සංවිධානයට හැකියාවක් ලැබී නොමැති බව අල්ජසීරා පුවත් සේවය සඳහන් කර සිටිනවා.

එම පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර සිටින්නේ; හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නස්රල්ලා ජීවිතක්ෂයට පත්වීමෙන් පසු ජ්‍යෙෂ්ඨ නායක හෂේම් සෆීඩින් නව නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතව තිබූ බවයි.

ඔහු භූගත බංකරයක් තුළ රැඳී සිටි බවට තොරතුරු අනාවරණය වුවද පසුගිය සිකුරාදායින් (04) පසු ඔහු සම්බන්ධකර ගැනීමට මෙතෙක් හැකියාව ලැබී නොමැති බවද එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14