හිදෝගම කාන්තාවකගේ නිසල සිරුරක් නිවසේ බාල්කයක එල්ලෙයි

හිදෝගම, කළුආරච්චියාගම ප්‍රදේශයේ කාන්තාවක් නිවස තුළ දී ගෙල වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

අද (17) පෙරවරුවේ මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ වයස අවුරුදු 65ක දරුවන් සිව්දෙනෙකුගේ මවක්.

මෙම කාන්තාව තම රෝගීව සිටින සැමියා සමඟ තනිවම ජීවත්ව ඇති අතර, පොලීසියට ලද තොරතුරක් මත කාන්තාවගේ මළ සිරුර සොයා ගත බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කෙසේ වෙතත් මියගිය කාන්තාවගේ පවුලේ ඥාතීන් පවසන්නේ මෙය සියදිවි නසා ගැනීමක් නොව ඝාතනයක් බවයි.

කවුරුන් හෝ ඇයට පහර දී ඝාතනය කර පසුව නිවසේ බාල්කයේ එල්ලා ඇති බවයි ඔවුන් පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන හිදෝගම පොලිසිය විසින් සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
2
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිල්ලෙයාන් බලන්න මම බන්ධනාගාරයේ තාප්පයෙන් පැනලා ගියේ නෑනේ.. l Namal Rajapaksa
03:17
Video thumbnail
ඩොලර් අර්බුදය නිසා මුජිබුර්ට රතු කට්ට පනියි - මෙයාලා ඉන්නේ අඟහරු ලෝකේ..යාන්ත්‍රණය දැන් මලකඩ කාලද ?
11:56
Video thumbnail
80 හැවිරිදි කාන්තා සිරුරක් ගමන් බෑගයකින් හමුවෙයි..දුර්ගන්ධයෙන් හෙළිවූ බිහිසුණු ඛේදවාචකය
01:53
Video thumbnail
පාරත් බදුගෙන වාහනවලට ගමන් කිරීමට නොදී යන මිනිස්සු..හෙල්මට් නැතුව යන්නේ
01:33
Video thumbnail
බෙලිගහ අධිකරණ සංකීර්ණය නිසා චානක - හර්ෂණ පැටලෙයි.."කවදාවත් පැයකටවත් විවෘත කළේ නෑ"
04:34
Video thumbnail
"දැන් පුංචි එංගලන්තේ නෙවෙයි මුඩුක්කු ලන්තේ"..අනවසර ඉදිකිරීම් නිසා ජනතාවට යකා නගියි
05:09
Video thumbnail
යතුරුපැදියක ගැටී පුද්ගලයෙකු එතනම එළොව යයි
00:24
Video thumbnail
පාර්ලිමේන්තුව අසල කාන්තාවක් රථවාහනවලට ප#හර දෙන අයුරු
00:55
Video thumbnail
මුජිබුර් නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - ජාතික කලාභවනේ පෞරාණික චිත්‍ර 42ක් අතුරුදන් වෙලා..
07:39
Video thumbnail
පාර්ලිමේන්තුව අසල කාන්තාවක් රථවාහනවලට ප#හර දෙන අයුරු.."යවන්න..ඔක්කොම වාහනවලට ග#නවා"
01:28