හිටපු පොලිස් අධිකාරි ලක්ෂ්මන් කුරේගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩ වී ඇති බවට තීන්දුවක්

හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතන චෝදනා යටතේ, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අත්අඩංගුවට පත්ව සිටි, හිටපු පොලිස් අධිකාරි ලක්ෂ්මන් කුරේ වදහිංසනයට භාජනයකර අත්අඩංගුවේ රඳවාගැනීමෙන් ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩ වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.