හිටපු ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද (10) දින විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.
යෞවන සමාජ සම්බන්ධයෙන් ඇති වී තිබෙන අර්බුධකාරී තත්ත්වය පිළිබඳව හිටපු ජනාධිපතිවරයා මෙහිදී අදහස් දැක්වීමට නියමිතයි.
ජාතික තරුණ සේවා සභාව පිහිටුවීමේ පුරෝගාමියා ලෙස රනිල් වික්‍රමසිංහ කටයුතු කරනු ලැබුවා.













