හිටපු කථානායක, අශෝක රන්වල අත්අඩංගුවට

හිටපු කථානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සපුගස්කන්ද, මාමරන්ඩිය ප්‍රදේශයේ ඊයේ (11) රාත්‍රියේ සිදු වූ රිය අනතුර සම්බන්ධව කොළඹ ජාතික රෝහලේ වාට්ටු අංක 72 දී ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේ.

මෙම අනතුරින් මාස් 06ක කුඩා දැරියක් සමඟ තවත් දෙදෙනෙක් තුවාල ලැබුවා,