ඇමති ප්‍රසන්නට ප්‍රතිකාර කිරීමට විශේෂඥ වෛද්‍යවරයෙක් බෑ කියයි

අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කොළඹ ප්‍රධාන පෙළේ රෝහලකට ගිය අවස්ථාවේ එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් ඔහුට ප්‍රතිකාර ලබාදීම ප්‍රත්ක්ෂේප කළ පුවතක් වාර්තා වනවා.

අමාත්‍යවරයා ද රටේ පවතින අර්බුදකාරී තත්ත්වයට වගකිවයුතු පුද්ගලයෙකු බව පවසමින් අදාල විශේෂඥ වෛද්‍යවරයා මෙලෙස ප්‍රතිකාර ලබාදම ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.

අදාල විශේෂඥ වෛද්‍යවරයා පවසා ඇත්තේ මෙම අර්බුදකාරී තත්ත්වට සමතයට පත්කරන තෙක් කිසිඳු දේශපාලනඥයෙක්ට තමන් විසින් ප්‍රතිකාර නොකරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
526
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරකම් කරපු මුදල් වෙන රටවලට ගියාද ?නිරුක්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්
12:40
Video thumbnail
වැලිගම දින 90 සුපිරි වැඩසටහන - ටොෆි කොලයක් පාරට දාන්නේ නැති සමාජයක් හදනවා
04:54
Video thumbnail
වසර 12ක් විභාග වූ ප්‍රසිද්ධ ගායන ශිල්පී චිලීගේ නඩුව අවසන් කරයි
01:12
Video thumbnail
යතුරුපැදියක් මෝටර් රථයක වැදී යතුරුපැදිකරුට බරපතළ තුවාල
01:30
Video thumbnail
අනවසර ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක්
01:29
Video thumbnail
අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට
00:14
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 9දෙනෙක් නාවික හමුදා භාරයට
00:38
Video thumbnail
ත්‍රිකුණාමලය නාවික හමුදාව, ගුවන් හමුදාව හදිසියේම කළ මෙහෙයුම - දැක්කමත් පුදුමයිනේ ?
01:18
Video thumbnail
අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක් - කාල#න්නි ධීවර ඇමතියා - අපි ඉපදුණු ගෙවල් අම්මේ
03:34
Video thumbnail
උතුරු,නැගෙනහිර වෙරළ තීරය ආරක්ෂා කරන්න උපරිම ක්‍රියාමාර්ග - ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ සාකච්ඡාව
01:59