හිටපු ඇමති තුමා නිදොස් කොට නිදහස්

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කල සමයේ රජයේ වාහනයක් අවභාවිත කිරීමෙන් රජයට රුපියල් ලක්ෂ 10 ක මුදලක් අවභාවිත කල බවට වන නඩුවෙන් ඒ එච් එම් ෆවුසි මහතා නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

නිදහස් සන්ධාන රජය සමයේ පුනුරුත්ථාපන අමාත්‍යංශයට නෙදර්ලන්ත රජයෙන් ලද වාහනයක් මෙලෙස අවභාවිත කල බවට අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ඒ එච් එම් ෆවුසි මහතාට එරෙහිව පවරා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?