හැටෙන් විශ්‍රාම යාමට කැබිනට් අනුමැතිය

රජය සතු ව්‍යවසායන්හි සේවයේ නියුතු සේවකයින්ගේ අනිවාර්ය විශ්‍රාම වයස අවුරුදු 60ක් ලෙස සංශෝධනය කිරීමට අදාළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

1