හැටන් නගරය පන්දම් එළියෙන් දැල්වෙයි

වත්මන් ආණ්ඩුව විසින් යළි යළිත් විදුලි බිල අසීමිත ව වැඩි කිරීමට විරෝධය දක්වමින්, විරෝධතාවක් ඊයේ රාත්‍රියේ දී හැටන් නගරයේ දී පැවැත්වුණා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, සටන් පාඨ සහ විරෝධතා පාඨ ලියූ විවිධාකාරයේ පුවරු රැගෙන ගම්වාසීන් මෙන් ම දේශපාලනයේ විපක්ෂ පාක්ෂිකයින් මීට එක්ව සිටිය බවයි.

විරෝධතාකරුවන් පන්දම් දල්වා විදුලි බිල වැඩි කිරීමට එරෙහි ව උද්ඝෝෂණය කළා.

මෙම විරෝධතාව සංවිධානය කර තිබුණේඑ ජාතික ජන බලවේගය විසින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23
Video thumbnail
බෝ ගසක අත්තක් ත්‍රී රෝදයක් මතට කඩා වැටී සිදු වූ අනතුර
00:38
Video thumbnail
මහරගම - පිළියන්දල මාර්ගය ජලයෙන් යටවෙයි
00:47
Video thumbnail
අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි කරන්නේ රංගනයක්..?
07:06
Video thumbnail
මහ වැස්සෙන් කළුතර ප්‍රදේශයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි
01:26
Video thumbnail
මහරගම - පිළියන්දල මාර්ගය සම්පූර්ණයෙන් ජලයෙන් යටවෙයි
01:22