හැටන් කලාපයේ පාසල් හෙට සහ අනිද්දා වැසේ

හැටන් අධ්‍යාපන කලාපයට අයත් සියලුම රජයේ පාසල් වසා දැමීමට තීරනය කොට තිබෙනවා.

ඒ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්.

මේ අනුව ජුලි 6 සහ 7 යන දිනවල පාසල් වසා තැබීමට තීරණය කර තිබෙනවා