හාරන්න ගිහින් වැඩ වැරදුණු දෙන්නෙක් පොලිස් දැලේ

අරන්තලාව විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එම නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (28) දින අම්පාර පොලිස් වසමේ කාරන්ගාම ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර තිබෙනවා.

එහි දී නිවසක් තුළ අනවසරෙන් කැණිම් යන්ත්‍ර උපයෝගි කරගනිමින් අඩි 35ක් පමණ ගැඹුරට නිධන් හාරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු වතුර මෝටරයක්, හිල්ටියක් සහ වයර් කෝඩ් ඇතුළු කැණිම් උපකරණ සමග අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්පාර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43ක් සහ 47ක් වන පුද්ගලයින් දෙදෙනෙක්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අම්පාර පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන බව අප වාර්තාකරු සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15