spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හසරංග සහ චමීර ට IPL වරම්

ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් එක්වීමට මෙරට ක්‍රීඩකයින් දෙදෙනෙකුට අවස්ථාව හිමිවී තිබේ.

ඒ, ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සහ වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ටය.

පසුගියදා ඉන්දියාව සමග පැවැති විස්සයි විස්ස තරගාවලියේදී ඔවුන් සිය දක්ෂතා පෙන්නුම් කර තිබුණි.  

කොවිඩ් වසංගතය හේතුවෙන් අතරමග නවතා දැමුණු 2021 ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග සැප්තැම්බර් මාසයේ දී යළි ආරම්භවීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?