spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හර්ෂ ද සිල්වාට අලුත් තනතුරක්

නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නම් කිරීමට පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව අද (07) තීරණය කරනු ලැබුවා.

ස්ථාවර නියෝග 121 අනුව මෙම නම් කිරීම සිදු කර ඇති අතර හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයේන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම අද පස්වරුවේ යි පැවැත් වෙන්නේ.

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නවවැනි පාර්ලිමේන්තුවේ තුන්වැනි සභාවාරයේ ද රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය දරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?