හමාස් ප්‍රහාරයේදී අතුරුදන් වූ ශ්‍රී ලාංකිකයාගේ දියණියගෙන් ඊශ්‍රායල තානාපතිට ලිපියක්

ඊශ්‍රායලයට එල්ලවූ හමාස් ප්‍රහාරයේදී අතුරුදන්ව සිටින යටවර බණ්ඩාර නම් ශ්‍රී ලාංකිකයාගේ දියණිය ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

අදාළ ලිපිය තානාපතිවරයා සිය ෆේස්බුක් ගිණුමේ දක්වා ඇති අතර එම දියණිය ලිපිය මගින් ඉල්ලා ඇත්තේ තම පියා නිදහස් කර දෙන ලෙසටයි.

තම පියාට කිසියම් කරදරයක් වුවහොත් තමන් සියලුදෙනක තනි වන තරමට අතරමං වී ඇති බවයි අතුරුදන්ව සිටින ශ්‍රී ලාංකිකයාගේ දියණිය තානාපතිවරයාට යොමු කළ ලිපියේ දැක්වෙන්නේ.

Nimal Bandara
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විජයග්‍රහණයේ අභිමානවත් 17 වන සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් සජීවීව
00:00
Video thumbnail
යුද්ධයට අණදුන් හමුදාපතිවරු රණවිරු සැමරුමට ආ හැටි
01:44
Video thumbnail
විමල්ට මල් තියන්න නොදුන් රජය ත්‍රස්තවාදීන් සමරන්න දුන්නා..තවත් ප්‍රභා කෙනෙක් ජනිත වීම වළක්වන්න බෑ
06:56
Video thumbnail
චාමර සම්පත්ගේ කතාවෙන් ප්‍රසාද්ට හොඳටම හිනා
13:22
Video thumbnail
සුජීව නැගිටලා ආණ්ඩුවට සැරටම දෙසයි - "මට බනිනවා උඹට පාන්ද කියලා,අපිට නෙවෙයි පාන්"
08:23
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
01:04:28
Video thumbnail
නාමල්ව ම##න මට පුළුවන් - අර්චුනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
01:37
Video thumbnail
උසාවියට ආ චාමර සම්පත් කිව්ව දේ.."ඔයාගේ රස්සාව අපෙත් මේක රස්සාව තමයි..රණවිරු සැමරුමට අපිට කියලා නෑනේ"
01:27
Video thumbnail
අනුර විශ්‍රාමික ත්‍රස්තවාදියෙක් - රණවිරුවන්ට එරෙහිව ආයුධ අතට ගත්තා
01:42
Video thumbnail
නාමල් ආණ්ඩුවේ කට්ටියට කට උත්තර නැතිවෙන්නම දෙයි
09:04