හමාස් ප්‍රහාරයෙන් මියගිය අනුලාගේ අවසන් කටයුතු අද

පසුගිය 07 වනදා ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ අනුලා ජයතිලකගේ දේහය සම්බන්ධයෙන් වන අවසන් කටයුතු අද (30) සිදු කිරීමට නියමිතව තිබෙනවා.

කැළණිය,වේවැල්දූව පොදු සුසන භූමියේ දී ඇයගේ අවසන් කටයුතු සිදුකිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

සාත්තු සේවිකාවක් ලෙස ඊශ්‍රායලයේ සේවය කරමින් සිටිය දී එල්ල වූ හමාස් ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත් අනුලා ජයතිලකගේ දේහය පසුගිය සෙනසුරාදා පෙරවරුවේ දිවයිනට රැගෙන ආවා.

අනතුරුව දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් මීගමුව මහ රෝහලේ දී සිදුකිරීමෙන් අනතුරුව දේහය පවුලේ ඥාතීන්ට භාර දුන්නා.

සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී තිබුණේ වෙඩි ප්‍රහාරයකින් ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46