හබරණ – ත්‍රිකුණාමලය මාර්ගයේ මාරක අනතුරක්

හබරණ – ත්‍රිකුණාමලය මාර්ගයේ සිංහගම ප්‍රදේශයේ දී අද (06) උදෑසන සිදුවූ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් තිබෙනවා.

ත්‍රිකුණාමලය දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් ලිස්සා ගොස් අනෙක් දෙසට ධාවනය වෙමින් තිබූ ප්‍රයිම් මූවර් රථයක ගැටීමෙන් එම අනතුර සිදුවී ඇති බවයි පොලිසිය පැවසුවේ.

වෑන් රථයේ රියදුරු, එහි ගමන්ගත් කාන්තාවක් සහ තවත් අයෙක් මෙන්ම ප්‍රයිම් මූවර් රථයේ රියදුරා හා සහායකයා මෙම අනතුරෙන් බරපතළ තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

ඔවුන් කන්තලේ රෝහලට ඇතුළු කර ඇති අතර, පසුව වෑන් රථ රියදුරා සහ එහි ගමන් ගත් කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ කින්නියා ප්‍රදේශයේ දෙදෙනෙක්.

ඔවුන් වයස අවරුදු 49 සහ 46 යන වයස්වල පසු වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14