හනේ අෆෝයි රටකට හොඳටම කරපු හදිය
ජය ශ්‍රී මුහුණු පොතට එක්කල අපූරු සටහන

ජය ශ්‍රී කියන්නෙ වයස් භේදයක් නැතුව අපි තවමත් ආදරේ කරන ගීත රැසක හිමිකරුවන්.රෝහිත,රොහාන් දෙදෙනා අදටත් ඒ ප්‍රසිද්ධිය නොකඩවා ඉදිරියටම රැගෙන ආ දෙදෙනෙක්.මේ දිනවල මුහුණු පොතේ සැරිසරන විට රෝහිත ජයලත් ගේ Post එකක් අපේ නෙත ගැටුනා.

“දැන් ඉතිම් වෙඩිමකට, ෂෝ එකකට සිංදු කියන්න කෝච්චියේ, බස් එකේ .. ළඟ ඒවලට බයිසිකලේවත් යන්න තමයි වෙලා තියෙන්නේ! ජීවත්වෙන්න එපැයි! හනේ අෆෝයි රටකට හොඳටම කරපු හදිය! “

ඒ රෝහිත ජයලත් සිය මුහුණු පොතේ දැමූ සටහනයි.කෙසේ නමුත් මෙරට පවතින මේ අර්බුධකාරී තත්වය හමුවේ කලාකරුවන්ට තමන්ගේ කලා කටයුතු කරගෙන යෑම පවා අසීරු වී ඇති බව මෙවන් අදහස් දුටු විට අපට පෙනී යනවා.කොවිඩ් අර්බුධය හමුවේ කලා කටයුතු නැවතුණා සේම මේ වනවිට ඔවුන් නැවතත් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

32efe4f9 98e7 4329 ae1d 8ec3d2acd476
159fa79c 8319 40ef 987c cbbef30b9a9f
7417aeb6 bc1a 450f 8e25 7f6fa1488b48
a4e23713 9ea1 471d bac5 d44f92f6cbef
bcbba507 34bf 4b33 9df8 92a4c3bbba41
c6a10dfa e41e 42e7 9072 eabeee8db25a
d166237f 5764 47aa 9d84 6c3b3b347e32
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉල්ලා අස්වුණු ලේකම් කපිල පෙරේරාට බිමල් දුන්න තෑග්ග.. ආචාර කරලා තෑග්ග ගත්ත හැටි
00:46
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බන්ධනාගාර නියාමකවරයෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්
00:59
Video thumbnail
දායකයොත් එපා කියද්දිම පන්සලේ හාමුදුරුවෝ කරපු වැඩේ..අවුකන පිළිමයට පමණක් දෙවෙනි වූ ශෛලමය පිළිමය
09:23
Video thumbnail
ගම්බිම් බලා යාමට විශාල ජන ගඟක් මාකුඹුර ප්‍රවාහන මධ්‍යස්ථානයට ඇදෙයි..දිගු පෝළිම්වල ඉන්න හැටි
02:05
Video thumbnail
"හමුදාවේ බලය පෙන්නලා මට සද්ද දැම්මා"පැමිණිල්ල ඉල්ලා අස්කරගත්තේ නැත්තම් මං ගැන බලාගන්නම් කිව්වා
03:18
Video thumbnail
අපේ සමාජයට අවශ්‍යයයි නව හර පද්ධතියක් - ඊළඟ සමාජයේ හැඩරුව තීරණය කරන්නේ තරුණ පරපුර
07:08
Video thumbnail
ජනපති, මත්ද්‍රව්‍ය ගැන කළ ප්‍රබල හෙළිදරව්ව - තරුණයන් ඉදිරියේ විනාශකාරී දොරටුවක් තියෙනවා
06:27
Video thumbnail
"තෙරුවන් සරණයි අපේ ජනාධිපතිට"කත්නෝරුවේ හිමිගේ පන්සලට ගිය ජනපතිට මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය -
01:12
Video thumbnail
මේ තමයි නව යුගයක ඇරඹුම - කවදාවත් බුද්ධ ශාසනය විනාශ කරන්න බෑ
06:47
Video thumbnail
කත්නෝරුවේ හිමි ජනපති ඉදිරියේම කිව්ව සැර කතාව - ශාසනයේ පැවැත්ම තීරණය කරන එක ජනපතිට කරන්න බෑ
03:20