සොරකම් කළ මෝටර් රථයක් මාස 07 කට පසුව හමුවෙයි

කුරුණෑගල ඉලුප්පුගෙදෙර ප්‍රදේශයේ නිවසකින් සොරකම් කරන ලද රුපියල් ලක්ෂ විසි හතරක් වටිනා මිනි කූපර් මෝටර් රථයක් කුරුණෑගල වදාකඩ ප්‍රදේශයේ තිබීයදී පොලිසිය සොයාගෙන තිබෙනවා.

මෙම මෝටර් රථය අදාළ නිවසෙන් රාත්‍රී පැහැරගෙන ගොස් තිබුණේ ඉකුත් අගෝස්තු මාසයේ.

පොලිසිය භාරයට ගත් මෝටර් රථයේ මුල් වර්ණය වූ කහ වර්ණය වෙනුවට නිල් වර්ණය අලේප කර තිබූ බවත් සදහන්.

එය පැහැරගත් සැකකරු පොලිස් අත්අඩංගුවට ගත් අතර ඔහු අද කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වරද පිළිගෙන ඇති අතර නඩුව නැවත කැඳවන තුරු සැකකරු මුදල් ඇපයක් මත නිදහස් කෙරුණා.

WhatsApp Image 2023 03 08 at 20.39.19


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා තිත්තගල්ලේ හිමිත් පාගමනට එක්වෙයි
05:36
Video thumbnail
අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීම ගැන සජිත් කිව්ව දේ - අපිට කළ හැකි උපරිමයෙන් අපි කළා
02:53
Video thumbnail
JVP කාඩර්වරුන්ගෙන් දිවුලපිටියේ රාජ්‍ය නිලධාරින්ට බලපෑම් ?ප්‍රබල කෙනෙක්ගේ කෝල් එකක් නිසා මේක කරලා ?
09:06
Video thumbnail
"හරි කැතයි මේක මාධ්‍යයට - ඕකද මාධ්‍ය සදාචාරය ?"..සජබ රංජිත්ට යකා නගියි
03:46
Video thumbnail
හදුන්නෙත්ති කරපු බ# වැඩේ - ගො# ඇමතියා, උත්තර දීපියව්
08:22
Video thumbnail
ජනාධිපති එකම සෙනඟ හැමතැනටම ඇදලා රැස්වීම් තියනවා - හොර නඩයට මම අභියෝග කරනවා
07:56
Video thumbnail
සංජීව මාධ්‍ය කැඳවලා ජනාධිපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
03:48
Video thumbnail
ගේට්ටු කඩාගෙන ගේ මිදුලටම ආපු වන අලි
01:09
Video thumbnail
AKD පුස්.. මහින්දගේ මයිලක් තරම්වත් අනුර වටින්නේ නෑ
09:40
Video thumbnail
අනෝජන්ගේ මරණ දඬුවම අවලංගුයි - රටම බලා සිටි සුබ ආරංචිය මෙන්න
02:17