සේවකයන්ගේ වැටුප ගැන ගත් අලුත්ම තීරණය

ජාතික අවම මාසික වේතනය සහ ජාතික අවම දෛනික වේතනය ඉහළ නැංවීමට කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර ඇමැති මණ්ඩලයට යෝජනා කර තිබෙනවා. දැනට ක්‍රියාත්මක වන ජාතික අවම මාසික වේතනය රුපියල් 12500 සිට රුපියල් 17500 දක්වා රුපියල් 5000කින්ද ජාතික අවම දෛනික වේතනය රුපියල් 500 සිට රුපියල් 700 දක්වා රුපියල් 200කින් වැඩි කිරීමටද සැලසුම් කර ඇත.

සේවකයන්ගේ අවම වේතනය පනත සංශෝධනය කිරීමට නියමිතය. ජාතික පාරිභෝගික මිල දර්ශකය යටතේ උද්ධමනය ජුනි මාසයේදී 59% දක්වා වැඩි වීම නිසා අඩු වැටුප් ලබන කම්කරුවන් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බව ඇමැතිවරයා පෙන්වා දෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
79
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?