සේරම් මාවතේ දිව්‍ය ලෝකයකට පොලිසියෙන් පනී

ගල්කිස්ස, සේරම් මාවත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වලාන දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් වටලා තිබෙනවා.

එහි කළමණාකරු සමඟ විදෙස් ජාතික කාන්තාවන් පස් දෙනෙකු එහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වලාන දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත ඊයේ (29) පස්වරුවේ මෙම වැටලීම සිදුකර ඇති බව පොලිසිය සඳහන් කළා.

අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරියන් 51, 35, 31, සහ 28 යන වයස්වල පසුවන අය බවයි පොලිසිය පැවසුවේ.

සැකකරු කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අත්අඩංගුවට ගැනුණු සැකකාරියන් ඉන්දුනීසියානු ජාතික කාන්තාවන් බවයි වාර්තා වන්නේ.

මොවුන් අද (30) දිනයේ දී ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10