සෙල්ලම් පිස්තෝලයකින් සෙල්ලම් දැමූ පුද්ගලයෙකුට වැඩ වැරදුණු හැටි

සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා මරණීය තර්ජනය කර කොල්ලකෑමට තැත් කළ බව කියන පුද්ගලයකු වත්තල ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසනවා.

අත්අඩංගුවට ගත සැකකරු සමඟ ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයක්, සෙල්ලම් පිස්තෝලය සහ ව්‍යාජ අංක තහඩු පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකාර පුද්ගලයා ඊයේ (29) දින ජාඇල ප්‍රදේශයේ නිවසක් අසළට ගොස් එහි සිටි පිරිස සමඟ බහින් බස්වී අනතුරුව සෙල්ලම් පිස්තෝලය රැගෙන නිවසක් වෙත ගොස් මෙලෙස තර්ජනය කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරු ජාඇල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39ක පුද්ගලයෙක් බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.06
08:04:09
Video thumbnail
මහින්ද කහඳගම පොහොට්ටුවේ සාමාජිකයෙක් නෙමෙයි
06:30
Video thumbnail
ආණ්ඩුවේ අනීතික වැඩ ගැන කියන්න පොහොට්ටුවේ ප්‍රබලයෝ UN එකට යයි
01:54
Video thumbnail
ලැජ්ජා නැද්ද ඔයාලට - කරපු පව් වලට සමාව ඉල්ලන්න
08:02
Video thumbnail
අඩුම ගානේ දැන්වත් පොඩ්ඩක් හැදෙන්න - සජිත් ආණ්ඩුවට සැරටම අමතයි
15:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03