AFC Banner
AFC Banner
Empty Ad

සුවවූ සෞඛ්‍ය ඇමතිනිය නිවසට

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගනිමින් සිටි සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පූර්ණ සුවය ලැබීමෙන් පසු මීට සුළු වේලාවකට පෙර IDH රෝහලෙන් පිටවගොස් ඇති බව වාර්තා වේ.

කොවිඩ් ආසාදිත බවට හඳුනාගැනීමෙන් පසු සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉකුත් ජනවාරි 23 වනදා හික්කඩුව ප්‍රදේශයේ පිහිටි කොවිඩ් -19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?