සුරේෂ් සලේ පාස්කු ප්‍රහාරයට සෘජු හා වක්‍රව ආධාර සහ අනුබල දී ඇති බව හෙළිවෙයි – මහජන ආරක්ෂක ඇමති

හිටපු බුද්ධි අංශ ප්‍රධානී තුවාන් සුරේෂ් සලේ පාස්කු ඉරුදින ප්‍රහාරබෝම්බ ප්‍රහාර මාලාවට සෘජු හා වක්‍රව ආධාර සහ අනුබල දී ඇති බවට කරුණු අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද (10) දිනයේ පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව සඳහන් කළා.

එමෙන්ම එම සහාසික ක්‍රියාව සිදුකිරීම එකී පුද්ගලයින් මෙහෙය වූ පුද්ගලයින්, කණ්ඩායම් හෝ පාර්ශ්වයන් හෙළිදරව්වීම වැලැක්වීමට හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ කටයුතු කර ඇති බවත් විමර්ශනවල දී අනාවරණය වී ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ.

  1. අනේ පකෝ තොපි තමා ඕවට සම්බන්ද😡🖕ආනන්දන් විජේබාලන් කොටියා😂🤌අන්තිමට කොහෙවත් නැති එකෙක් අහු කරලා සහරාන්වයි ඊබ්‍රාහිම් නානාලාවයි නිදහස් කරපන් පොන්නයා…😂🖕



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27