සුරාබදු පොලු තිබ්බ සමාගම් දෙකක නිෂ්පාදන අත්හිටුවයි

මෙන්ඩිස් සහ රන්දෙණිගල මත්පැන් නිෂ්පාදනාගාරවල මත්පැන් නිෂ්පාදන කටයුතු අද (28) සිට වහාම නතර කරන ලෙසට සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

මීට මසකට පෙර මෙම සමාගම්වල මත්පැන් නිෂ්පාදන කටයුතු නතර කිරීමට ද සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලැබුවා.

ඉන්පසු මුදල් අමාත්‍යාංශය සමඟ පැවති සාකච්ඡාවක දී තීරණය වූයේ දෙසැම්බර් 29 වන දින වනවිට හිඟ සුරාබදු මුදල් වාරික තුනකින් ගෙවා නිම කිරීමටයි.

කෙසේ වෙතත් එම එකඟතා කඩකර හිඟ සුරාබදු මුදල් නොගෙවීම හේතුවෙන් අද (28) දින සිට යළි ඒවායේ නිෂ්පාදන කටයුතු නතර කරන ලෙස දැනුම් දුන් බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙම සමාගම් දෙකෙන් මෙන්ඩිස් සමාගම පමණක් මිලියන 213ක සුරාබදු ලෙස වීමට තිබෙනවා.

එහෙත් එම සමාගම මේ දක්වා ගෙවා ඇත්තේ රුපියල් ලක්ෂ අටක් පමණයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56