සුරතලයට ඇති කළ සුනඛයා පොළවේ ගසා ඇලකට විසිකරලා

නානුඔය ප්‍රදේශයේ වතුයායක පුද්ගලයෙක් විසින්, අසල්වැසියෙකු සුරතලයට ඇති කරන සුනඛයෙක් අල්ලා අමානුෂික ලෙස වද හිංසාවන්ට ලක් කිරීමේ සිද්ධියක් වාර්තා වනවා.

අදාළ පුද්ගලයා විසින් එම සුනඛයාව පොළොවේ ගැසීමෙන් අනතුරුව නානුඹය ඇලට විසිකර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් සුනඛයා පිහිනා ඇල මාර්ගයෙන් ගොඩට ඇවිත් ඇති අතර, එම සත්වයා තුවාල ලබා ඇති බවයි සුනඛයාගේ හිමිකරු පවසන්නේ.

මේ අතර මෙම අමානුෂික සිදුවීම පිළිබදව සත්වයාගේ හිමිකරු විසින් නානුඔය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56