සුපිරි හොලිවුඩ් නළු රසල් බ්‍රෑන්ඩ්ට ස්ත්‍රී දූෂණය ඇතුළු චෝදනා රැසක්

සුපිරි හොලිවුඩ් නළු රසල් බ්‍රෑන්ඩ් හට ස්ත්‍රී දූෂණ, ලිංගික අතවර සහ මානසිකව අපයෝජනය කිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.

2006 සිට 2013 දක්වා කාලය තුළ කාන්තාවන් සිව්දෙනෙකුට රසල් විසින් ලිංගික අතවර කර ඇති බවට චෝදනා එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් එම චෝදනාවන් රසල් බ්‍රෑන්ඩ් විසින් ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් සඳහන් වූ තර්ජනාත්මක ලිපි රැසක් ඔහුට රූපවාහිනි නාළිකා සමාගමක් සහ පුවත්පතක් විසින් එවා තිබූ බවයි.

ද සන්ඩේ ටයිම්ස්, ද ටයිම්ස් සහ චැනල් 4 නාළිකාවේ ඩිස්පෑචස් යන වාර්තාමය වැඩසටහන් ඒකාබද්ධව සිදුකළ විමර්ශනයකින් අනතුරුව ඔහුට එම චෝදනා එල්ල වී තිබෙනවා.

ඔහුගේ වෘත්තීය ජීවිතයේ ඉහළම අවස්ථාවේ සිට වසර 07ක් වැනි කාලයක් තුළ දී රසල් බ්‍රෑන්ඩ් එම අපචාර සිදුකර ඇති බවට චෝදනා එල්ල වී ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56