සුපිරි වෙළෙඳසැල් ජාලයක රියදුරන් හයක් ‘කොරෝනා වැළඳීම නිසා’ ලොරියක සඟවා තැබූ අයුරු

කොවිඩ් 19 ආසාදිත පුද්ගලයින් 6 දෙනෙක් ගොතටුව ප්‍රදේශයේ රහසිගතව ලොරි රථයක සඟවා සිටියදී ඊයේ ( 31) දින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සොයා ගෙන තිබෙනවා.

එම පුද්ගලයින් 6 දෙනා අංගොඩ අඹතලේ සුපිරි වෙළඳසැල් ජාලයක රියදුරන් ලෙස සේවය කළ පුද්ගලයන් බව අනාවරණය වී තිබෙනවා.

මෙම පුද්ගලයින් කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වීමත් සමග එලෙස ලොරි රථයක සඟවා එම ආයතනයෙන් පිටත රඳවා තිබුණා.

ඒ අනුව මෙම ආසාදිතයින් රෝහල් ගත කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ගෙදර හිටිය මල්ලිව බොරුවට බන්ධනාගාරෙට ගෙනත් ඇතුලේ තියාගෙන ඉන්නවා"
00:54
Video thumbnail
කාන්තාවක් පොලිසියට කරපු කැත වැඩේ - බලපල්ලා උඹලා මගේ ඕන තැනක් චෙක් කරපල්ලා..මෙන්න බඩු තියෙනවා බලපන්
09:46
Video thumbnail
"මගේ ජීවිතේ නැතිවෙයි දෙයියනේ.. මට කියන්න මගේ දරුවා කොහෙද කියලා"
01:08
Video thumbnail
රැඳවියන්ගේ දෙමාපියන් හඬා වැටෙයි - අපේ පුතා ඇප ගන්න හිටියේ..දරුවෝ තුවාලද ? මැ#ලද ?
04:29
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:13
Video thumbnail
කුරුවිට බන්ධනාගාරය නිරීක්ෂණයට ඩ්‍රෝන යානාත් යොදවයි - ආරක්ෂාව තර කරයි
03:40
Video thumbnail
"අපිව පන්නනවා සර්.. අනේ දරුවන්ට මොකද වුණේ කියන්න"
00:45
Video thumbnail
"එකම ඉල්ලීමයි කරන්නේ.. අපේ දරුවෝ නිදහස් කරගන්න රස පරීක්ෂක වාර්තා එවන්න.."
00:55
Video thumbnail
තව ඇතුළේ වෙ# තියනවා - අම්මගේ අදෝනාව ඇහෙන්නේ නැද්ද ?..මේ මි#මරු JVP ආණ්ඩුව අපිට එපා
02:53
Video thumbnail
චමින්ද විජේසිරි බන්ධනාගාර වෑන් රථයෙන් පාර්ලිමේන්තුවට ආ හැටි
00:50