සුපිරි වෙළඳසැලේ භාණ්ඩ රාක්කයක ඇට වූ මී කතුර (ඡායාරූප)

මෙරට ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් ජාලයකට හිමි ශාඛාවක රාක්කයක් මත මී කතුරක් අටවා ඇති ආකාරය දැක්වෙන ඡායාරූපයක් මේ වනවිට සමාජ මධ්‍යයේ සැරිසරනවා.

පිටි නිෂ්පාදන අලෙවියට තබා ඇති රක්කයක මෙලෙස මී කතුර අටවා ඇති ආකාරයි එහි දක්නට ඇත්තේ.

කොහොම වුනත් මීයන්ට ඉලක්කම් තේරුම් ගන්න පුළුවන් නම්, මේ දවස්වල භාණ්ඩවල මිල ගණන් දැකලා රක්කයකට එනවා තියා ලංවෙන්නවත් හිතන්නේ නැහැ.

291887250 10159347046167631 5225297058406448646 n