සුන්බුන් අතර සිරව සිටි සුපිරි පාපන්දු තරුව නිරුපද්‍රිතව මුදාගනී

තුර්කියේ සිදුවූ භූමිකම්පාවෙන් පසු සුන්බුන් අතර සිරව සිටි ඝානා පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියන් අට්සු නිරුපද්‍රිතව මුදා ගැනීමට හැකිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ක්‍රිස්ටියන් අට්සු සොයා ගන්නා අවස්ථාවේ දී ඔහුගේ දකුණු පාදයට තුවාල සිදුව ඇති අතර, හුස්ම ගැනීමේ අපහසුතාවයකින් ද පෙළුණු බවයි වාර්තා වුණේ.

ඝානා ජාතික මැදපෙළ ක්‍රීඩකකු වන මොහු පසුගිය ගිම්හානයේ දී තුර්කි සුපර් ලීග් සමාජයක් වන හටායිස්පර් ක්‍ර්‍රිඩා සමාජය හා සමඟ ක්‍රීඩා කටයුතු ආරම්භ කරනු ලැබුවා.

භූමිකම්පාවෙන් පසු ඔහුගේ නව කණ්ඩායමේ සාමාජිකයින් කිහිප දෙනෙකු ද සුන්බුන් අතර සිරව ඇති අතර, ඔවුන් සුන්බුන් අතරින් මුදා ගැනීමට හැකි වූ බවයි විදෙස් වාර්තා ඊයේ සඳහන් කර තිබුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන හා තාප බලාගාර මාෆියාවට යට වූ රජය සූර්ය බලශක්ති ව්‍යාපෘති විනාශ කරන්න හදනවා
05:33
Video thumbnail
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පිරිසක් හොරෙන් ආණ්ඩුවට සහාය දෙනවා
04:01
Video thumbnail
නිමල් පෙරේරා නාමල්ට සල්ලි දුන්නානම් නිමල් වැරදිකාරයෙක්නේ - මහින්දගේ ගුණ වයපු SB දිසානායක
02:43
Video thumbnail
විපක්ෂයට වගේම ආණ්ඩුවටත් නීතිය හරියටම ක්‍රියාත්මක වෙන්න ඕනේ
06:47
Video thumbnail
වැරදි කරන රියදුරන්ට ලකුණු අඩුවෙන ක්‍රමවේදයක් - රියදුරු බලපත්‍රය තහනම් කිරීමේ බලය තියෙනවා
11:52
Video thumbnail
සජබයත් එක්ක අපිට කිසිම ඩීල් එකක් නෑ
08:50
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරු ජවිපෙ ඒකාධිපති කණ්ඩායමට යටවුණා
08:25
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04