සුදු වෑන් නඩුව ගැන දුන් තීරණය

හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනකුට එරෙහිව සුදු වෑන් ගැන කළ ප්‍රකාශයක් සම්බන්ධව ගොනු කළ නඩුව ලබන මාර්තු මස 15 වැනි දා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද (20) නියම කරනු ලැබුවා.

2019 ජනාධිපතිවරණ අවස්ථාවේ මාධ්‍ය හමුවක් පවත්වමින් සුදුවෑන් වලින් මිනිසුන් පැහැරගෙන කිඹුලන් ගහණ වැවකට දැමු බවට වෙස් වලාගත් පුද්ගලයින් ලවා ප්‍රකාශයක් කළැයි ඔවුනට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.

මෙම නඩුවේ සාක්කිකරුවන්ට එදින අධිකරණයට පෙනී සිටින ලෙසද නියම කරමින් විනිසුරු සිතාසිද නිකුත් කර සිටියා.

නඩුවේ ඉදිරිපත් කර තිබු පරිගණක සාක්කි සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කරන බවට විත්තියේ නීතිඥවරුන් කළ දැනුම්දීම අනුව එම විරෝධතා ඉදිරිපත් කිරීමට මෙම නඩුව ලබන මස 18 වැනිදා යළි කැඳවීමටද නියම කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"හැම දේශපාලකයෙක්ම හොරෙක් නෙවෙයි" අජිත්, දිවන්ගත නන්දන ගුණතිලක ගැන කිව්ව දේ
13:30
Video thumbnail
ගංඟා ආශ්‍රිතව සිටින ජනතාව විමසිල්ලෙන් ඉන්න..ආපදා කළමණාකරනයෙන් විශේෂ දැනුම්දීමක්
03:23
Video thumbnail
පූගොඩ නගරයත් ජලයෙන් යටවෙයි..ඉණ දක්වා වතුර පිරිලා - පාර ගංඟාවක් වගේ
02:33
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.22
02:34:58
Video thumbnail
බලන් ඉද්දිම කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යන හැටි..මහ ජල කඳින් පාරවල් වැසී ගිහින්
02:05
Video thumbnail
වහාම අනුප්‍රාප්තික IMF ගිවිසුමකට යන්න..සජිත් නැගිටලා ආණ්ඩුවට උපදෙස් දෙයි
15:29
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට 100mm ඉක්මවූ තද වැසි..කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
02:46
Video thumbnail
මැල්ලවගෙදර පාලම කැඩි යයි..මීගමුව - මීරිගම මාර්ගයේ රථවාහන ධාවනයටත් බාධා
01:58
Video thumbnail
මහ වැස්සෙන් පන්නල නගරයට වෙලා තියෙන දෙයක්..ප්‍රදේශයම ජලයෙන් යටවෙලා ගිහින්
01:45
Video thumbnail
රට ඉඳන් ලංකාවට ඇවිත් ගෙදර යද්දී බිහිසුණු අනතුරෙන් එළොව ගිහින්.."ගහේ වැදිලා කැරකිලා ගිහින්"
02:23